Cleaning project of mayura children's home and school

මයුර ලමා නිවාසය පරිශ්‍රිය තුල පිහිටා ඇති වෘතීය පුහුණු මධයස්ථාන ගොඩනැගිල්ලේ කාමඑ 4ක් හා නාන කාමරයක් පිරිසුදු කර නැවත සකස් කිරිම .එහි පලමු ගබඩා කාමරය ඉතාමත් ජරා ජීර්ණ වී තිබුනි.එම ගබඩා කාමරය ප්‍රථමයේන් පිරිසුදු කලේය.ඉන්පසු එම ශාලාවේ තිබු මකුණු දැගි සියල්ල කඩා අතුගා පිටතට ගත් භාණ්ඩ වල තිබු දුවිලි ද ඉවක් කර පිරිසුදු කර නැවත එම භාණ්ඩ කිමරයේ පිලිවෙලකට තබන ලදි.

Imagen de aravinda_hiran
from Sri Lanka, hace 3 años

Project Period

Started On
Thursday, February 11, 2016
Ended On
Thursday, February 11, 2016

Número de participantes

5

Horas de servicio

25

Topics

Adults in Scouting
Youth Programme
Are you sure you want to delete this?
Welcome to Scout.org! We use cookies on this website to enhance your experience.To learn more about our Cookies Policy go here!
By continuing to use our website, you are giving us your consent to use cookies.