Thursday at 8:00am until October 20 at 11:00amArchbishop college, Nayakakanda, Wattala.https://www.facebook.com/events/1402704346627701/wattala, Ja-ela Annual District Scout Rally on 2013 October 17-20couple with International 56th JOTA~17th JOTI~5thJOTS~

Thursday at 8:00am until October 20 at 11:00am Archbishop college, Nayakakanda, Wattala. https://www.facebook.com/events/1402704346627701/ wattala, Ja-ela Annual District Scout Rally on 2013 October 17-20 couple with International 56th JOTA~17th JOTI~5thJOTS~2013 https://www.facebook.com/events/514015578690287/ බාලදක්ෂ මාධය සහකරු වශයෙන් SCOUTING MAGAZINE සහ විජය බාලදක්ෂ කදවුර, විජායි දමිල මාධ්‍ය බාලදක්ෂ කදවුර හා එක් ව මෙවර කටයුතු කරනු ලැබේ. මෙම වැඩසටහන සාර්ථක කරගැනීම සදහා ඔබ සැමට ආරාධනා කරමු. ජාත්‍යන්තර 56 වෙනි ගුවන් හා 17 වෙනි අන්තර්ජාල ජම්බෝරියට සහභාගීවීමේ අවස්ථාව ඔබටත් උදා වී ඇත. 2013 වර්ෂයේ ඔක්තෝම්බර් මස 19 දවස පුරා ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප‍්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානය වත්තල නායකකන්ද අගරදගුරු විද්‍යාලයේදී පැවැත්වෙන වත්තල ජා ඇල 2013 වත්ජාරී දිසා කදවුරට සමගාමී ව සජීවී ලෙස කි‍්‍රයාත්මක කෙරේ. මේ සඳහා බාලදක්ෂ නිල ඇඳුමින් සහභාගී විය යුතුය.
Avatar scouting magazine
from Sri Lanka, 6 tahun yang lalu
Are you sure you want to delete this?
Welcome to Scout.org! We use cookies on this website to enhance your experience.To learn more about our Cookies Policy go here!
By continuing to use our website, you are giving us your consent to use cookies.